රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. මෙරට විශාලතම මූල්‍ය වංචාවක් වූ මිග් ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඔහුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමෙරිකා ඩොලර් මිලියන … Continue reading රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට